මහා පරිමාණ කුඩු ජාවාරම් විමර්ශනවල සාක්ෂිකරුවන්  ඝාතන රැල්ලක්… ඊයේ ඝාතනය වුනේත් සාක්ෂි කරුවෙක්…

මහාපරිමාණ මත්කුඩු ජාවාරම් කරුවන්  නීතියේ රැහැනට හසුකරදීම සඳහා  දියත් වී ඇති විමර්ශන කටයුතුවලදී  රජයේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වී සිටින පුද්ගලයින් දිගින් දිගටම ඝාතනයට ලක්වන්නේ  මෙම පරීක්ෂණ සම්බන්ධ රහසිගත තොරතුරු පොලිසිය තුළින්ම   මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  වෙත යන නිසාදැයි බරපතල සැකයක් විමර්ශන අංශවලට මතු වී තිබේ. අහංගම පංචාලිය ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ මරා දැමූ  අසුන් චාමර නැමැති පුද්ගලයා … දිගටම මහා පරිමාණ කුඩු ජාවාරම් විමර්ශනවල සාක්ෂිකරුවන්  ඝාතන රැල්ලක්… ඊයේ ඝාතනය වුනේත් සාක්ෂි කරුවෙක්… කියවන්න