මහනුවර නගර සභා ලොක්කන්ගේ දූෂණ විමර්ශනයට ගිය පළාත් කොමසාරිස් ඇතුළු කණ්ඩායමට නගර සභාව ගානේ නුවර සුපිරි හෝටලයකින් සුපිරි ලන්ච් එකක්!

මහනුවර මහ නගර සභාවෙ කාලයක සිට තිබෙන වංචා හා දූෂණ සම්බන්ධයෙන් නගර සභා පරිපාලනය ගෙන තිබෙන ක්‍රියාමාර්ග විමසීම සඳහා අද මහනුවර නගරසභාවට පැමිණි මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ඇතුළු කණ්ඩායමකට නගර සභා පරිපාලනය නගරසභා අරමුදල්වලින් බුෆේ ක්‍රමයට සුපිරි දිවා ආහාරයක් ලබා දී ඇතැයි වාර්තා වේ. මහනුවර සුපිරි හෝටලයකින් මෙම දිවා ආහාරය සංවිධානය කර තිබු … දිගටම මහනුවර නගර සභා ලොක්කන්ගේ දූෂණ විමර්ශනයට ගිය පළාත් කොමසාරිස් ඇතුළු කණ්ඩායමට නගර සභාව ගානේ නුවර සුපිරි හෝටලයකින් සුපිරි ලන්ච් එකක්! කියවන්න