මහනුවර තවත් මාරක ගොඩනැගිලි 14ක්… කමිටු වාර්තාව හෙළි කරයි..

මහනුවර ජනාකීර්ණ ස්ථාන වල පිහිටි තට්ටු ගොඩනැගිලි 20 කින් 14 ක්ම අවදානම් හා අධික අවදානම් ලෙස  හඳුනාගෙන ඇති බව  මහනුවර නගරයේ ජනාකීර්ණ ස්ථාන ආශ්‍රිතව පවතින  ගොඩනැගිලි සම්බන්ධව සොයා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ   විසින් පත්කළ  කමිටුව  හෙළි කළේය.  මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (සැළසුම්)  ඩබ්.එම්.ඒ. වික්‍රමසිංහ ගේ සභාපතීත්වයෙන් සමාජිකයින් … දිගටම මහනුවර තවත් මාරක ගොඩනැගිලි 14ක්… කමිටු වාර්තාව හෙළි කරයි.. කියවන්න