“ගෝඨාගෝගම“ අගලයට එක් වී යැයි විදේශ තරුණියකගේ ගුවන් ගමන් බලත්‍රය අත්අඩංගුවට ගනී…

මහජන අරගලවලට එක්වී අලුත් අත්දැකීමක් ගන්න එන්නැයි ස්කයි නිවුස් අන්තර්ජාතික පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් විදේශිකයන්ට රනිල් කිව්වෙ මාස දෙකකට එපිටදි… එතකොට ඔහු රටේ අගමැති… ගෝඨාගෝගම මහජන විරෝධතාවලට සහය දැක්වූ විදේශික තරුණියකට වීසා කොන්දේසි උල්ලංඝණයකිරීම සම්බන්ධව චෝදනා කර ඇයගේ  විදේශ ගමන් බලපත්‍රය අත්අඩංගුවට  ගැනීමට ශ්‍රී ලංකා  ආගමන විගමන නිලධාරීන් කටයුතු කර තිබේ. මෙම  ගමන් බලපත්‍ර … දිගටම “ගෝඨාගෝගම“ අගලයට එක් වී යැයි විදේශ තරුණියකගේ ගුවන් ගමන් බලත්‍රය අත්අඩංගුවට ගනී… කියවන්න