මණ්ඩලය කචල් කළ ජයවර්ධනපුර රෝහලේ කතාව… ජයවර්ධනපුර රෝහල ආණ්ඩුවේ ඉදිරිගමන ගැන නිමිත්තක් ද?…
ඉඳුනිල් කහටපිටිය – ජයවර්ධනපුර රෝහලේ දරුවාගේ මරණය සිදුවන්නේ නොසැලකිලිමත්කම නිසා බවට තහවුරුවන තොරතුරු රැසක්… වෛද්‍යවරු ඇතුළේ ඇණකොටා ගන්නා මට්ටමක… රෝගියෙකුගේ වකුගඩු දෙකම ගලවා දමා සැත්කම ප්‍රතික්ෂේප කළ කුප්‍රකට වකුගඩු දොස්තර ගැනත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නෑ… රුධිර කාන්දු පෙරණ ඒකකය වසා දමලා… විෂබීජයක් ගොස් ඇතිදැයි සැකයක්… කියන කිසිම දේකට ඉහළ දේශපාලන අධිකාරියේ සිට කිසිවෙක් ඇහුම්කන් දෙන්නෙ නෑ…. … දිගටම මණ්ඩලය කචල් කළ ජයවර්ධනපුර රෝහලේ කතාව… ජයවර්ධනපුර රෝහල ආණ්ඩුවේ ඉදිරිගමන ගැන නිමිත්තක් ද?… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed