පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්  13 වියැති දැරියක් “බාල වයස්කාර මවක් “ කරයි…   

මනම්පිටිය නිමල් ජයරත්න –   සිදුවූයේ වැරැද්දක් බව දිස්ත්‍රික් ලේකම් කියයි… තමන්ට කළ විනාශයට එරෙහිව නීතිය ඉදිරියට යන්න උදව් කරන්නැයි දැරිය ආයාචනා කරයි… මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 8 වසරේ අධ්‍යාපන ලබන   13 හැවිරිදි දැරියක්  ආර්ථික දරිද්‍රතාවය  නිසා තමන්ගේ පාසල්  ගමන මගහැරි ඇතැයි කළ ප්‍රකාශයකින්  සැකසුන පුවත්පත්  වාර්තාවක්  සඳහා  සිය නිරීක්ෂණ දක්වමින්  එම සිසුවිය අනියම් සබන්ධතාවයකින් ගැබ් … දිගටම පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්  13 වියැති දැරියක් “බාල වයස්කාර මවක් “ කරයි…    කියවන්න