පොලිස් අත්අඩංගුවේ දී කිරිඳිවැල තරුණයා මිය ගියේ පොලිස් මුග්ධකමක් නිසා… පොලිසියේ 02ක වැඩ තහනම්!
ඊයේ (26) සවස කිරිඳිවැල පොලිස් අත්අඩංගුවේ දී මිය ගොස් ඇති තරුණයා මරණයට පත් වී ඇත්තේ දියේ ගිලීමෙන් බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දි හෙළි වී තිබේ. ඔහුට පහර දීමකට අදාල සුලු තුවාල ඇති නමුත් එය මරණීය මට්ටමේ තුවාල නොවන බව ද එහි දී අනාවරණය වී ඇත. වාර්තා වන පරිදි මෙම සිද්ධියට අදාල පසුබිම් කතාව මෙසේය. කිරිඳිවැල නගරයට ආසන්නයේ … දිගටම පොලිස් අත්අඩංගුවේ දී කිරිඳිවැල තරුණයා මිය ගියේ පොලිස් මුග්ධකමක් නිසා… පොලිසියේ 02ක වැඩ තහනම්! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed