පුෂ්පිකාගේ කිරුළ ගැලෙව්වෙ ඇයි ? චන්දිමාල් ජයසිංහ විස්තර ඇතිව හේතුව කියයි…

චන්දිමාල් ජයසිංහ  මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් ආයතනයේ ජාතික අධ්‍යක්ෂ වරයාය. මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් අභිධානය සහිතව ඔවුන් විසින්ම කිරුළු පළඳවා ලෝකයට රැගෙන ගිය ශ්‍රී ලංකා විවාහක රූ රැජණ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ අද සිට ඉවත් කරන බව මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් ආයතනය නිවේදනය කළේය. එහි ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ ඒ සම්බන්ධව අද ලිඛිතව නිවේදනය කළේය. … දිගටම පුෂ්පිකාගේ කිරුළ ගැලෙව්වෙ ඇයි ? චන්දිමාල් ජයසිංහ විස්තර ඇතිව හේතුව කියයි… කියවන්න