මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ඔහුගේ අනුමැතියෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මාරු කිරීමට කිසිම බලයක් නැති බවත් එබැවින් තමන් වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකිරීමට අදාලව මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඊයේ (25) නිකුත් වී තිබුණු අනීතික නියෝගය පිළිපැදීමට තමන් බැඳී නැති බවත් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලකට ලිඛිතව දැනුම් … දිගටම පුලුවන්නම් මාරු කරන්න… ඔබේ අනීතික නියෝග පිළිපදින්න මා බැඳී නෑ… SDIG අජිත් රෝහණ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට දන්වයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed