ප්‍රකට මෝස්තර නිරූපිකා කේෂරී වැලිකලගේ දිවි සැරියෙන් සමු ගනී…

මෝස්තර නිරූපිකාවක වන කේෂරි වැලිකලගේ මෙයට සුලු මොහොතකට  සිය දිවියෙන් සමු ගත්තාය. මරණය සිදුවී ඇත්තේ සියදිවි හානි කර ගැනීමකින් බව ඇගේ සමීපතමයෝ පවසති. දැනට වසර තුනක සිට මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කළ කේෂරි ට එම අවස්ථාව හිමි වන්නේ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය සංවිධානය කළ   ‘YOUNG BEAUTY 2018‘ තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවය. මෙම සිය දිවි හානි … දිගටම ප්‍රකට මෝස්තර නිරූපිකා කේෂරී වැලිකලගේ දිවි සැරියෙන් සමු ගනී… කියවන්න