පරිසර ආරක්ෂාව ගැන චන්ඩි පාට් දමමින් ලෝකයට පොරටෝක් දෙන ජනාධිපති රටේ පරිසරය රකින හැටි රාසමාණිකකම් ලෝකයට හෙළි කරන්න යයි!

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති වැලි කියුබ් ලක්ෂයක් ගොඩදාන්න බලපත්‍ර සහිත වැලි ජාවාරම් කාරයෙක්… අධ්‍යක්ෂ ජනරාල් දූෂිතයෙක්… පර්මිට් අංක සමග රාසමාණික්කම් පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි… භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් එහි සභාපතිවරයාටත් පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එල්ල කර ඇති පිටු තුනක චෝදනා පත්‍රය සම්බන්ධව ක්‍රියාත්මක නොවන්නේ නම් තමන් අන්තර්ජාතික මාධ්‍ය සාකච්ඡාවක් … දිගටම පරිසර ආරක්ෂාව ගැන චන්ඩි පාට් දමමින් ලෝකයට පොරටෝක් දෙන ජනාධිපති රටේ පරිසරය රකින හැටි රාසමාණිකකම් ලෝකයට හෙළි කරන්න යයි! කියවන්න