නන්දලාල් වීරසිංහගේ ඊලඟ මහ බැංකු අධිපති ධුර කාලයට අග්‍රාමාත්‍ය මුදල් ඇමතිගේ නිර්දේශ නෑ…

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ධුර කාලය තව දුරටත් දීර්ඝ කරනවා ද නැද්ද යන්න තීරණ කිරීම මුදල් ඇමති රනිල් වික්‍රමසිංහගේ නිර්දේශය තවමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබී නැති බව ජනාධිපති ලේකම් කාර්යාල සඳහන් කරයි. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ ධුර කාලය ජුනි 30 වැනිදායින් අවන් වන අතර එය තව දුරටත් දිගු කරමින් ඒ සඳහා … දිගටම නන්දලාල් වීරසිංහගේ ඊලඟ මහ බැංකු අධිපති ධුර කාලයට අග්‍රාමාත්‍ය මුදල් ඇමතිගේ නිර්දේශ නෑ… කියවන්න