දුම්රිය රක්ෂිත පර්චසය රුපියල් සීය බැගින්    වගාවට බදු දෙනවා – බන්දුල ගුණවර්ධන

මනම්පිටිය  නිමල් ජයරත්න – අපේ රට ආහාර අර්බුදයකට මුහුණ පා සිටින මොහොතේ සියලුම දුම්රිය රක්ෂිතය ඉඩම් කෙටි කාලීන බෝග වගාවට බදු වශයෙන් ලබාදීමට  ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කටයුතු කර ඇතැයි  ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන   සඳහන් කළේය. එම ඉඩම් වසර දෙකක කාලයකට, වසරකට පර්චස් එකකට රුපියල් සියය බැගින් බදු අය අයකරගැනීම පදනම යටතේ … දිගටම දුම්රිය රක්ෂිත පර්චසය රුපියල් සීය බැගින්    වගාවට බදු දෙනවා – බන්දුල ගුණවර්ධන කියවන්න