තිස්සමහාරාම අහසේ පැය හතරක් තිස්සේ පාවෙන ආගන්තුක නූල් කැබලි…

සූරියවැව නුවන් ජයසේකර – සූරියවැව, මහ පැලැස්ස, වැවේගම,   තිස්සමහාරාම, බෙරළිහෙළ ප්‍රදේශ අවට දැනට පැය තුනක පමණ කාලය සිට ආගන්තුක ද්‍රව්‍යයක් පාවෙමින් ඇති බව වාර්තා වේ. මකුළු දැල් වලට සමාන පොඩි නූල් කැබලි වැනි මේ ද්‍රව්‍ය පාවෙන අවස්ථාවේ දී කැමරාවකට හසු කර ගත නොහැකි බවත් ගස්වල, වාහනවල පැටලී ඇති බවත් ප්‍රදේශවාසීහු කියති. ඔවුන් පවසන්නේ තමන් මෙවැනි අත්දැකීමක් මින් … දිගටම තිස්සමහාරාම අහසේ පැය හතරක් තිස්සේ පාවෙන ආගන්තුක නූල් කැබලි… කියවන්න