තමන්ගේ වාහනය ඉස්සර කළොත් වියරුවෙන “මීටරේ අවුට්“ පොලිස් ලොක්කා ගැන ඇසූ දුටු කතා..
රන්මල් කොඩිතුවක්කු දැන් ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. සබරගමුව පළාත භාර ඔහුටය. රත්නපුර කෑගල්ල දිස්ත්‍රික්කවල නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඉන්නේ ඔහු යටතේය. පොලිසියේ පොලිස්පතිවරයාට දෙවෙනි වූ නිලයක් දරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ රන්මල් කොඩිතුවක්කු ඊයේ (25)හවස තමන්ගේ වාහනය පසුකර ගිය කොල්ලෙක්ව පන්නාගෙන විත් අල්ලාගෙන මහ මග දී පහර දෙන අශික්ෂිත මැරකම අවට බලාසිටි පුද්ගලයෙක් විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබුනේය. … දිගටම තමන්ගේ වාහනය ඉස්සර කළොත් වියරුවෙන “මීටරේ අවුට්“ පොලිස් ලොක්කා ගැන ඇසූ දුටු කතා.. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed