ඩීඅයිජී රොහාන් ප්‍රේමරත්නගේ ලක්ෂ 75 දූෂණය විමර්ශනය කළ සී.අයි.ඩි. මූල්‍ය විමර්ශන අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක්?.

වැඩ බලන  නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට එරෙහිව  රුපියල් ලක්ෂ හැත්තෑ පහක දූෂණ චෝදනාව පිළිබඳ විමර්ශනය කරමින් උසාවියට කරුණු ගොනු කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස් සහ මෙම විමර්ශන කටයුත්ත භාරව සිටි පොලිස් නිලධාරියා වහාම ක්‍රියාත්මකවන පරිදි එම තනතුරුවලින් මාරු කර යැවීමට   පොලිස්පතිවරයා ලිඛිතව නිර්දේශ කර තිබේ. … දිගටම ඩීඅයිජී රොහාන් ප්‍රේමරත්නගේ ලක්ෂ 75 දූෂණය විමර්ශනය කළ සී.අයි.ඩි. මූල්‍ය විමර්ශන අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක්?. කියවන්න