ටිබෙට් බුදුපිළිමයට චීනයෙන් තලේබාන් ආකාරයේ ප්‍රහාරයක්

චීනයේ බලපරාක්‍රමයේ දරුණු බව පෙන්වමින් ටිබටයේ ඩ්‍රාගෝ ප්‍රාන්තයේ පිහිටි බුද්ධ ප්‍රතිමාවක් චීන බලධාරීන් ඉතා කෲර ලෙස විනාශ කර තිබේ. අඩි 99ක් උසැති මෙම ප්‍රතිමාව සහ එය පිහිටා ඇති භූමිය තලේබාන්වරුන් බාමිය ප්‍රතිමා විනාශ කළ අයුරුන් විනාශ කර ඇත. මෙම ප්‍රතිමාව මීට වසර හයකට පෙර ටිබෙට් බෞද්ධයින්ගේ දාඩිය මහන්සිය මතින ඉදිකරන ලද්දකි. වාර්තා වන අන්දමට චීන … දිගටම ටිබෙට් බුදුපිළිමයට චීනයෙන් තලේබාන් ආකාරයේ ප්‍රහාරයක් කියවන්න