වකුගඩු බද්ධය සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ කාන්තාවකගේ වකුගඩු දෙකම ගලවා ඉවත් කර වකුගඩුවක් බද්ධ නොකිරිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා අදාල වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දෙන මෙන් හිටපු සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල රෝහලේ පාලන අධිකාරියට කළ දැනුම් දීම මත ඔවුන් ලබාදුන් පරික්ෂණ වාර්තාවට නිසි ක්‍රියාමාර්ග ගැනීමට තරම් පෞරුෂයක් ඔහුට නොතිබුණු බවත්, වෘත්තීය සමිතිවල … දිගටම ජයවර්ධනපුර රෝහලේ වකුගඩු මාෆියා දොස්තරට එරෙහිව තීන්දුවක් ගන්න හිටපු සෞඛ්‍ය ලේකම් මහීපාලට කොන්දක් තිබිලා නැතිලු…. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed