ජපාන සමාගමෙන් අල්ලස් ඉල්ලූ ආණ්ඩුවේ ඇමති කවුදැයි සජිත් අසයි!

ජපානයේ ටයිසෙයි නැමැති ආයතනයෙන් මෙරට කැබිනට් ඇමතිවරයෙක් පගාවක් ඉල්ලා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   අද (05) පාර්ලිමේන්තුවේ දී  හෙළිදරව් කළේය. එම සිදුවීම දැනගත් ජනාධිපතිවරයා බොහෝ සේ කලබල වූ බවත් පගාව ඉල්ලූ ඇමතිවරයා කව්රුන්දැයි ජනාධිපතිවරයාගෙන්ම විමසා දැන ගන්නා ලෙසත් පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා පැවසීය. ටයිසෙයි යනු 1987 දී ආරම්භ කරන ලද ජපන් සංස්ථාවක් වන අතර එහි … දිගටම ජපාන සමාගමෙන් අල්ලස් ඉල්ලූ ආණ්ඩුවේ ඇමති කවුදැයි සජිත් අසයි! කියවන්න