ජනාධිපති රනිල්ගෙන් හිරේ ඉන්න ජෝෂප් ස්ටාලින්ට දුරකථන ඇමතුමක්!
දනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගුරු වෘත්තීය සමිති කැඳවුම්කරු ජෝෂප් ස්ටාලින්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමතුමක් ලබා දී ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ගාලු මුවදොර අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමට පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඔහුගේ අත්අඩංගුවට ගැනීම නීතිමය කාරණයක් මත සිදු වූ දෙයක් බවයි. එලෙසම අරගලයේ නීති උල්ලංඝනය කළ … දිගටම ජනාධිපති රනිල්ගෙන් හිරේ ඉන්න ජෝෂප් ස්ටාලින්ට දුරකථන ඇමතුමක්! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed