ජනපති ලේකම් පී.බී. ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි!

ජනාධිපති ලේකම්  පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය  අද (25) ජනපතිවරයා වෙත භාර දී තිබේ. ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධව මෑත වකවානුව පුරාම ආණ්ඩුව තුළින්ම දැඩි විවේචන එල්ල වී තිබුණු අතර ජනාධිපති ලේකම්වරයා ඉල්ලා අස්වීමට සූදානම් බවට ප්‍රවෘත්ති ද පලවිය. RelatedPosts මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලය තුළ ඩ්‍රෝන කැමරා භාවිතය තහනම්! මහනුවර ඇසළ පෙරහර … දිගටම ජනපති ලේකම් පී.බී. ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි! කියවන්න