ජගත් විතාන මන්ත්‍රීවරයාට මරණීය තර්ජන එන්නේ ජනතා දේශපාලනයක් කරන්න ගිහින් නෙමෙයි… පාතාලයින් එක්ක පැවැත්වූ සම්බන්ධතාවල ප්‍රතිඵල ලෙස… පොලිස්පති කියයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන වෙත මරණීය තර්ජන එල්ලවී ඇත්තේ ජනතාවාදී දේශපාලනයක් කරන්නට ගොස් නොව, යම් යම් අපරාධ කල්ලි සමග පැවැත්වූ සහ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් ලෙස බවට විමර්ශනවලින් ආනවරණය වන්නේ යැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේය. මීරිගමදී  මාධ්‍ය අමතමින් පොලිස්පතිවරයා කීවේ මේ වනවිට මන්ත්‍රීවරයාට අවශ්‍ය ආරක්ෂාව තාවකාලිකව සපයා දී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවය. පොලිස්පතිවරයා මෙසේ … දිගටම ජගත් විතාන මන්ත්‍රීවරයාට මරණීය තර්ජන එන්නේ ජනතා දේශපාලනයක් කරන්න ගිහින් නෙමෙයි… පාතාලයින් එක්ක පැවැත්වූ සම්බන්ධතාවල ප්‍රතිඵල ලෙස… පොලිස්පති කියයි! කියවන්න