චීන පොහොර ප්‍රතික්ෂේප වූ ප්‍රමිතිය වෙනස් කර ශාක ආරක්ෂණ පනතත් වෙනස් කිරීමට චීන්නු නිර්දේශ එවති!

චීන පොහොර ලංකාවට රැගෙන ඒම සඳහා අනුමැතිය ලබා දීමට අවශ්‍ය මූලික නිර්ණායක අන්තර්ගත කර නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර චීනයේ පොහොර සමාගමේ නිර්දේශය සඳහා යැවූ ලියවිල්ල චීන සංශෝධන සහතිව පසුගිය25 දා ලංකාවට ලැබී ඇති බවත්,  චීනය විසින් එම ලියැවිල්ලෙන් කාබනික පොහොර ආනයනය සඳහා ලංකාවේ නිර්දේශිත SLS 1704 ප්‍රමිතිය ඉවත් කර ඇති බවත් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග … දිගටම චීන පොහොර ප්‍රතික්ෂේප වූ ප්‍රමිතිය වෙනස් කර ශාක ආරක්ෂණ පනතත් වෙනස් කිරීමට චීන්නු නිර්දේශ එවති! කියවන්න