චීන පොහොර නැවේ තවත් කිසිම සාම්පල් පරීක්ෂාවක් නෑ… කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් සහතික වෙයි!

ක්වින්ඩාඕ සීවින් බයෝටෙක් චීන සමාගමේ ප්‍රතික්ෂේපිත චීන පොහොර තොගය සහිත නැවේ ඇති ව්‍යාධි ජනක ක්ෂුද්‍ර ජීවින් අඩංගු පොහොරවලට අදාලව තවත් සාම්පලයක් පරීක්ෂා කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනාරල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේය. ශාඛ නිරෝධායන මධ්‍යස්ථානයේ පූර්ණ වගකීම ඇත්තේ තමන් යටතේ බවත් එහි සිදුවන පර්යේෂණවල ප්‍රතිඵල නිසැක බවත් ඔහු කීවේය. රටේ ශාඛ සත්ත්ව … දිගටම චීන පොහොර නැවේ තවත් කිසිම සාම්පල් පරීක්ෂාවක් නෑ… කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් සහතික වෙයි! කියවන්න