ගෝල්ෆේස් අරගලයට ජීවිතය දෙන්න ශ්‍රී ලාංකිකයින් දහස් ගණක් ලන්ඩන් නුවර ගෝඨාගෝගම ට
ගෝල්ෆේස් තනි නොකරමු තේමාව යටතේ දැවැන්ත උද්ඝෝෂණයක් අද (01) ලෝක කම්කරු දිනය දා ලන්ඩන් නුවර ගෝඨාගෝගම ශාඛාව අභියස පැවැත්වෙමින් තිබේ. ජීවත් වීමේ අවසාන අභිලාෂය ද පහව ගිය පසු මහ මගට වැටී අරගල කරන ශ්‍රී ලාංකික දිරිමත් තරුණ ප්‍රජාව සහිත සමස්ථයේ ලාංකිකයන්ගේ අරගලය ශක්තිමත් කිරීම සඳහා මහා බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව ජාති ආගම් වර්ග භේදවලින් … දිගටම ගෝල්ෆේස් අරගලයට ජීවිතය දෙන්න ශ්‍රී ලාංකිකයින් දහස් ගණක් ලන්ඩන් නුවර ගෝඨාගෝගම ට කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed