ගොයමට ශාක පෝෂක නොදී හමුදාව කුඹුරුවලට බැස්සුවම අස්වනු වැඩිවෙන්න හමුදාව පොහොර ද?

මනම්පිටිය නිමල් ජයරත්න – ගොයමට අවශ්‍ය ශාඛ පෝෂක නිසි ආකාරයට ලබා නොදී යුද හමුදාව කුඹුරුවලට බස්සා අස්වනු ලබා ගැනීමට උත්සාහ කිරීමේ ගොං ජෝක් නොකර ලෙසත්, තමන්ගේ කුඹුරුවලට හමුදාව බලහත්කාරයෙන්  බස්සන්නට උත්සාහ කරන දිනයේ දී සිවිල් ගොවියාගේ ශක්තිය කුමක්දැයි කාට කාටත් හඳුනා ගැනීමට හැකි වනු ඇති බවත්   දැනුම් දීමේ මාධ්‍ය හමුවක්  ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ මඩුදමන ප්‍රදේශයේ … දිගටම ගොයමට ශාක පෝෂක නොදී හමුදාව කුඹුරුවලට බැස්සුවම අස්වනු වැඩිවෙන්න හමුදාව පොහොර ද? කියවන්න