ගුවන්තොටුපල ආරක්ෂක කැමරා අක්‍රීයවේ…. ඇවන්ගාර්ඩ් සභාපති දරුපවුලත්  සමග රටින් පිටව යයි…

ඇවන්ගාර්ඩ් ආයතනයේ  සභාපති නිශ්ශංක සේනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අද උදෑසන කටුනායක ගුවන්තොටුපල හරහා රහසිතගතව  මාලදිවයනට පිටත් වී ගොස් තිබේ. ඔහු ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ දී ගුවන්තොටුපලේ  පිටවීමේ පර්යන්තය ආවරණය කරන සියලුම ආරක්ෂක කැමරා සහිත   කැමරා පද්ධතිය අක්‍රීය වී ඇතැයි වාර්තා වේ. එම අවස්ථාවේ දී කටුනායක ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තය ඔස්සේ ගොස්   යූ.එල් 101 දරන ගුවන් යානයෙන්  අද … දිගටම ගුවන්තොටුපල ආරක්ෂක කැමරා අක්‍රීයවේ…. ඇවන්ගාර්ඩ් සභාපති දරුපවුලත්  සමග රටින් පිටව යයි… කියවන්න