ගල් ඔයේ ඉවුරු බිඳෙයි… විනාශය වැලි කොට්ටාවලින් නවත්වන්න බෑ… පවුල් 100ක් ගම්මානවලින ඉවතට…

ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව සමග ගල්ඔයේ ඛාදනය වී ඇති ඉවුරු බිඳී යෑමේ අවදානම සැලකිල්ලට ගෙන ඉවුරු පහළ ප්‍රදේශයේ පිහිටි සුදුවැල්ල ගම්මානයේ පවුල් සීයක් පදිංචි ස්ථානවලින් ඉවත් කර ප්‍රදේශයේ විහාරස්ථානයක ලැගුම් ගැනීමට සලස්වා ඇතැයි අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම පවසයි. මේ වනවිට බරපතල ලෙස සිදුවී ඇති ගල් ඔයේ ඉවුරු බිඳී ඛාදනය වීම වාර්තා වන්නේ කොටවෙහෙර ප්‍රදේශයෙනි. මේ ඛාදනය … දිගටම ගල් ඔයේ ඉවුරු බිඳෙයි… විනාශය වැලි කොට්ටාවලින් නවත්වන්න බෑ… පවුල් 100ක් ගම්මානවලින ඉවතට… කියවන්න