කොටදෙණියාවේ දරුවන් අතුරුදහදන් වී සති 05ක්… කිසිම තොරතුරක් නෑ… පොලිසිය යළිත් ජනතා සහය පතයි!

කොටදෙණියාව අතුරුදහන් වූ දරුවන් දෙපළ ගැන පොලිසියට කිසිම තොරතුරක් සොයාගැනීමට නොහැකි වී ඇති බව පොලිස් මූලස්ථානය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. කොටදෙනියාව පොලිස් වසමේ වත්තේමුල්ල බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම  ඥාති සොහොයුරන් දෙදෙනා 10 හැවිරිදි සහ 12 හැවිරිදි වියේ පසුවන බවත් ඉකුත් නොවැම්බර් 23 දා සිට ඔවුන් අතුරුදහන් වී ඇති බවත් පොලිසිය කියයි. මාසයකට අධික … දිගටම කොටදෙණියාවේ දරුවන් අතුරුදහදන් වී සති 05ක්… කිසිම තොරතුරක් නෑ… පොලිසිය යළිත් ජනතා සහය පතයි! කියවන්න