මනම්පිටිය නිමල් ජයරත්න – බලයට එන්නට පෙර කිව්වේ එකක්… දැන් කරන්නේ එකක්…. ප්‍රදේශයේ සර්ව ආගමික නායකයෝ ද පාරම්පරික වැලි ගොඩදමන්නන් වෙනුවෙන් එක්ව රජයට සිය විරෝධය පළ කරති… වසර තිහකට ආසන්න කාලයක් පාරම්පරිකව කූඩ මගින් වැලි ගොඩ දැමූවන් සඳහා නිකුත් කරන වැලි බලපත්‍ර සහ ප්‍රවාහන බලපත්‍ර තාවකාලිකව දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශිය සභා යටතට පවරා ගැනීම හේතුවෙන්, … දිගටම කූඩවලින් වැලි ගොඩදමන පාරම්පරික වැඩකරුවන් තුන්දාහකට රැකියා අහිමි කළ රජයේ තීන්දුවට එරෙහිව මනම්පිටියෙන් දැඩි විරෝධයක්! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed