කැබිනට් මණ්ඩලය පත් කිරීම අවුලෙන් අවුලට… නාමල් ක්‍රීඩා ඇමතිකම ඉල්ලයි!
කැබිනට් මණ්ඩලය මේ වනතුරුත් පත්කර ගත නොහැකි තත්වයට පත් වී ඇත්තේ රාජපක්ෂ පවුලේ බලය සම්බන්ධව පැන නැගී ඇති අභ්‍යන්තර ගැටුම් උග්‍ර වී ඇති නිසා බව අතිශය විශ්වාසකටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි. මේ තරම් ජනතා අප්‍රසාදය පලවෙමින් ඇති වූ බලපෑම නිසා රාජපක්ෂ පවුලේ කිසිවෙක් කැබිනට් මණ්ඩලය වෙත පත් නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබීමත් එම තීරණයට … දිගටම කැබිනට් මණ්ඩලය පත් කිරීම අවුලෙන් අවුලට… නාමල් ක්‍රීඩා ඇමතිකම ඉල්ලයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed