කඳාන පොලිසියේ ළමා සහ කන්තා කාර්යාංශය භාරව සිටි පොලිස් නිලධාරිනියගේ දියණිය අපයෝජනයට ලක් කළ බව කියන එම නිලධාරිනියගේ අනියම් සැමියා අද (21) සවස පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 12 හැවිරිදි දියණියට සිදු කළ මෙම අපයෝජනය සම්බන්ධයෙන් චෝදනා මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පමුණුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව පොලිසිය පවසයි. පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත සිදු … දිගටම කඳාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනියගේ දියණිය අපයෝජනය කළ ඇයගේ අනියම් සැමියා අත්අඩංගුවට… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed