උගන්ඩාව අරන් ගියේ මොනවාදැයි කියන්න ශ්‍රි ලංකන් යළිත් බෑ කියයි!

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී උගන්ඩාවේ එන්ටැබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සිය ගුවන් සේවයෙන්  රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 පිළිබඳව වැඩි විස්තර  අදාළ භාණ්ඩ තොගය ප්‍රවාහනය සම්බන්ධයෙන් සිය සමාගම ගිවිසුම් ගත වී ඇති ආකාරය අනුව හෙළි කළ නොහැකි බව ශ්‍රි ලංකන් ගුවන් සේවය යළිත් වරක් ප්‍රකාශ කරයි. මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල සුලබ වශයෙන් සැරිසරන … දිගටම උගන්ඩාව අරන් ගියේ මොනවාදැයි කියන්න ශ්‍රි ලංකන් යළිත් බෑ කියයි! කියවන්න