ඊළඟ ධූර කාලයේත් ඉන්න මම කැමැතියි! ආවේ මාස දෙකෙන් යන්න නෙමෙයි

ලබන මාසයෙන් ආරම්භ වන ශ්‍රී ලංකා මහා බැංකු අධිපතිවරයාගේ නව ධූර කාලය සඳහා ද තමා සේවය කිරීමට ඇති කැමැත්ත මේ වන විට රජය වෙත දන්වා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. බීබීසි පුවත් සේවය සමඟ මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත්තේ මහ බැංකු අධිපති ධූරයේ කටයුතු කළ අජිත් … දිගටම ඊළඟ ධූර කාලයේත් ඉන්න මම කැමැතියි! ආවේ මාස දෙකෙන් යන්න නෙමෙයි කියවන්න