ඊයේ  ඉන්ධන පෝළිමේ දී මැරී වැටුණු  පුද්ගලයාගේ මරණයට හේතුව ආතතිය විය හැකියි!

ඊයේ භූමිතෙල් පෝලිමක දී මැරී වැටුණු 71 ජ්‍යෙෂ්ඨ පුරවැසියා අධි රුධිර පීඩනය හෝ වෙනත් බෝ නොවන රෝග වලින් නොපෙළුණු බව වෛද්‍ය වාර්තාවලින් සනාථ වන අතර ඔහු මිය ගොස් ඇත්තේ මහා ධමනිය පුපුරා යෑම නිසා බවත්, වැඩි ආතතියක්    බොහෝ වේලාවක් දරාගැනීමට සිදුවීමෙන්   මෙවැනි අනතුරු සිදුවිය හැකි බවත් මහනුවර රෝහලේ  විශේෂඥ අධිකරණ වෛද්‍ය සිව සුබ්‍රමණියම් පවසයි. … දිගටම ඊයේ  ඉන්ධන පෝළිමේ දී මැරී වැටුණු  පුද්ගලයාගේ මරණයට හේතුව ආතතිය විය හැකියි! කියවන්න