ඇමති ටිරාන්ගේ නියෝගයට පොලිස් ලොක්කෙක් මූණටම බෑ කියයි!

කොළඹ නගරයේ කිසිදු විරෝධතාවක් මින් ඉදිරියට පැවැත්වීමට ඉඩ නොදිය යුතු බවටත් එලෙස පවත්වන විරෝධතා පොලිස් බලය භාවිත කරමින් වහා විසිරුවා දැමිය යුතු බවටත් මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය ටිරාන් අලස් විසින් කරන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිසියේ නිලධාරීන් සිය විරෝධය අමාත්‍යවරයාගේ මුහුණටම ප්‍රකාශ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය. ඊයේ (15) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් … දිගටම ඇමති ටිරාන්ගේ නියෝගයට පොලිස් ලොක්කෙක් මූණටම බෑ කියයි! කියවන්න