ඇප ලබා පිටවුන කුප්‍රකට අපරාධකරුවන් දෙදෙනා – පොඩි ලැසී සහ කුඩු සළිඳු ගැන තොරතුරක් නෑ!

ඉඳුනිල් කහටපිටිය – රට විකල් කළ බිහිසුණු පාතාල අපරාධකරුවන් දෙදෙනෙක්වන අරුමාහන්දි ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” සහ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” ඇප මත නිදහස් වී ගිය දින සිට ඔවුන් සම්බන්ධ කිසිම තොරතුරක් වාර්තා නොවීම නිසා බුද්ධි අංශ වික්ෂිප්ත වී ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග පවසයි. අධිකරණ තොරතුරු වාර්තා කරන්නේ අරුමාහන්දිගේ ජනිත් මධුසංඛ හෙවත් පොඩි … දිගටම ඇප ලබා පිටවුන කුප්‍රකට අපරාධකරුවන් දෙදෙනා – පොඩි ලැසී සහ කුඩු සළිඳු ගැන තොරතුරක් නෑ! කියවන්න