ආක්‍රමණියකන්ගේ පළමු ඉලක්කය මගේ ජීවිතයයි… දෙවනුව මගේ පවුලයි… යුකරේන් ජනපති ලෝකයට කියයි!
රුසියානු ආක්‍රමණික හමුදා ඔවුන්ගේ ප්‍රහාර තීව්‍ර කර ඇති බවත් මේ වනවිට ලැබෙන ආරංචි මාර්ග ප්‍රකාරව ඔවුන්ගේ පළමු ඉලක්කය තමන් ඝාතනය කිරීම බවත් යුක්රේන් ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි අද ප්‍රකාශ කළේය. “අපගේ තොරතුරුවලට අනුව සතුරාගේ අංක එකේ ඉලක්කය ලෙස මා හඳුනාගෙ තියනවා. අංක දෙකේ ඉලක්කය මගේ පවුල. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ රාජ්‍ය නායකයා විනාශ කර යුක්‍රේනය දේශපාලනිකව විනාශ කර … දිගටම ආක්‍රමණියකන්ගේ පළමු ඉලක්කය මගේ ජීවිතයයි… දෙවනුව මගේ පවුලයි… යුකරේන් ජනපති ලෝකයට කියයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed