අරගලයට පහර දුන් මහින්ද ඇතුළු මැරයින් අත්අඩංගුවට ගන්න… වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් පැමිණිල්ලක්!

ගෝල්ෆේස් අරගල භූමියට පහර දී විනාශ කළ මහින්ද රාජපක්ෂ ඇතුළු  අපරාධකරුවන්  අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අද  වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර තිබේ. පොලිස් මූලස්ථානයේ  අංක  CIB3 – 344/16 අංකය යටතේ පැමිණිල්ල සටහන් කළ බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුරම්කර වසන්ත සමරසිංහ අද පැවති මාධ්‍ය හමුවක දී පැවසීය. අගමැතිවරයා ලෙස … දිගටම අරගලයට පහර දුන් මහින්ද ඇතුළු මැරයින් අත්අඩංගුවට ගන්න… වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් පැමිණිල්ලක්! කියවන්න