අධිකරණයට අපහාස කළ සනත් නිශාන්තට දඬුවම් දෙන්නැයි විනිසුරුවරු අධිකරණයෙන් ඉල්ලති..

අරගලයට සම්බන්ධ අධිකරණ ක්‍රියාපිළිවෙත විවේචනයය කරමින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත අධිකරණයට අපහාස කර ඇති බවත්, ඒ පිළිබඳ විධිමත් විභාගයක් පවත්වා ඔහුට දඬුවම් නියම කරන ලෙසත් ඉල්ලා අධිකරණ සේවා සංගමය ඊයේ (03) අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. මෙම සංගමයේ සාමාජිකත්වය දරන්නේ මහේස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරුය. මෙම පෙත්සම මගින් දන්වා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ රාජ්‍ය ඇමතිවරයා … දිගටම අධිකරණයට අපහාස කළ සනත් නිශාන්තට දඬුවම් දෙන්නැයි විනිසුරුවරු අධිකරණයෙන් ඉල්ලති.. කියවන්න