අතුරලියේ රතන හිමිගේ සිවුර ගැලවෙයි… රෝයල් පාරක් තරුණයා නිදහස් වුන හැටි හිටපු ජනපති කියයි …

ජයමහ පවුලෙ අයත් එක්ක මටත් නොදන්වා හිටපු ගමන් ඇවිත් නිදහස් කරලා දෙන්න කියලා කරදර කරනවා… හත් අට වතාවක් ආවා… ඒ අය ක්‍රිස්තියානි පවුලක්… රතන හිමි එක්ක ඒ සම්බන්ධය හැදුනෙ කොහාමද කියලා දන්නෙ නෑ… ඒත් මම කළේ මට ඔවුන් දුන්න ලිපි ටික බන්ධනාගාර දෙපාර්තමේන්තුවට යොමු කළ එකයි…  තරුණයා නිදහස් වුනාට පස්සේ මම සල්ලි ගත්තා කියලා කතාව … දිගටම අතුරලියේ රතන හිමිගේ සිවුර ගැලවෙයි… රෝයල් පාරක් තරුණයා නිදහස් වුන හැටි හිටපු ජනපති කියයි … කියවන්න