අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරණ නෑ… පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු සාමාන්‍ය  සැත්කම් නවතී…

වහාම ක්‍රියාත්මකවන පරිදි  සාමාන්‍යයෙන් සිදුවන සියලුම සැත්කම්   නැවැත්වීමට පේරාදෙණිය ශික්ෂණ රෝහල  තීරණය කර තිබේ. රෝහල්  අධ්‍යක්ෂවරයා ඊයේ (28) දන්වා සිටින්යේ ශල්‍ය උපකරණ ඖෂධ හිඟය නිසා නැවත දන්වනතුරු  සියලුම සාමාන්‍ය සැත්කම් අත්හිටවා ඇති බවත් දැනට සැත්කම් සඳහා රෝහල්ගත කර ඇති රෝගීන් සඳහා ද  මේ තීරණය අදාල බවත්ය. RelatedPosts මිනුවන්ගොඩ එකම දෙමළ මාධ්‍ය විදුහලේ සිසුන් ට භූගෝල … දිගටම අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරණ නෑ… පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු සාමාන්‍ය  සැත්කම් නවතී… කියවන්න