අසේල කුරුළුවංශ – නායේ යෑමේ අවදානම මත අත්හැර දමා තිබූ නිවසක හමුවන දැවුන මළසිරුරේ අභිරහස හෙළිවන ලකුණු… හිසට පිහියකින් කොටා කාන්තාවක් ඝාතනය කර මළ සිරුර ගිනි තබා විනාශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 73 හැවිරිදි හිටපු බන්ධනාගාර නියාමකයෙක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ. නාය යෑමේ අවධානම හේතුවෙන් නිවැසියන්ට ඉවත් … දිගටම අංකුඹුරේ දී කාන්තාවක් මරා පුලුස්සා දැමූ අපරාධයට 73 හැවිරිදි හිටපු බන්ධනාගාර නියාමකයෙක් අත් අඩංගුවට….. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed