ව්‍යවස්ථාදයක සභාවේ සිවිල් සාමාජිකයින්ගේ ධූර කාලය අදින් අවසන් වූ පසු…

ජානක ලියනආරච්චි – ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය මඟින් ස්ථාපිත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනාගේ ධුර කාලය අදින් අවසන් වේ. දැන් රට වෙනත් අර්බුදයක් නිර්මාණය වනු  පෙනේ. ව්‍යවස්ථාදායක සභාවේ ඉදිරි ක්‍රියාකාරිත්වය සම්බන්ධව යම්  අවිනිශ්චිතතාවයක් දැන්  මතු වී ඇත.  ජනාධිපතිවරයා සතු බලය සීමා කරමින් සංවරණ සහ තුළන ක්‍රියාවලියෙන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී … දිගටම ව්‍යවස්ථාදයක සභාවේ සිවිල් සාමාජිකයින්ගේ ධූර කාලය අදින් අවසන් වූ පසු… කියවන්න