මයන්ත සහ හර්ෂ අතර වෙනස…

චාමින්ද වාරියගොඩ – ගෝඨාභය රාජපක්ෂ ගේ පාලනය මැද රට බිඳ වැටෙද්දී ඒ වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු විවාදවල ආකර්ෂණීය කථිකයකු වූයේ රනිල් වික්‍රමසිංහය . රටේ පැරණිතම දේශපාලන පක්ෂයක් වු එක්සත් ජාතික පක්ෂය ත්‍රී වීල් පක්ෂයක මට්ටමට පත් වෙමින් බෝනස් ඡන්දවලින් ලැබුණු පාර්ලිමේන්තු ආසනය එක්සත් ජාතික  පක්ෂ නායකා ලෙස මන්ත්‍රී ධුරයට පත් ඔහු ගෝඨාභය ලා ඇද දැමූ මේ … දිගටම මයන්ත සහ හර්ෂ අතර වෙනස… කියවන්න