නැට්ටෙ ඉඳන් ගොම… හල්ලොලුව ගහපු ගේම අතේ පත්තුවී කුජීත වෙන හැටි!

රුචිර ජයදේව – නැට්ටේ ඉඳන් ගොමය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වූ තුසිත හල්ලොලුව රටේ විධායක ජනාධිපතිවරයාගේ බිහිසුණුම දූෂණය හෙළි කර වෙඩි කෑ වීරයා වන්නට ගැසූ ආතල් ගේම විමර්ශන අංශ විසින් හෙළිදරවු කරගෙන තිබේ. ගේම සෙට් කළ ආකාරය ගැන ඇහෙනකොට හිනායන්නේය. අඩුම තරමින් ගේම ඉල්ලන්නේ රටේ තුනෙන් දෙකක බලයක් සහිත විධායක ජනාධිපතිවරයාගෙන් නම් … දිගටම නැට්ටෙ ඉඳන් ගොම… හල්ලොලුව ගහපු ගේම අතේ පත්තුවී කුජීත වෙන හැටි! කියවන්න