අවුරුද්දක දී කුඩු ටොන් එකක් රටට ගෙනා දෙමටගොඩ රුවන්ගේ ගෙදරට සී.අයි.ඩි. ය අද උදේ ගිය ගමන…

පහුගිය ජනාධිපතිවරණයේ දී   ප්‍රධානතම අපේක්ෂකයෙකුගේ   මැතිවරණ සටහන මෙහෙයවීම සඳහා දෙමටගොඩ හන්දියට නුදුරින් තුන්මහල් ගොඩනැගිල්ලක  ප්‍රධාන මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන ගියේය.  ඒ සඳහා එම ගොඩනැගිල්ල ලැබී තිබුණේ කුලියට නොව, ව්‍යාපාරිකයෙකුගේ ප්‍රදානයක් වශයෙනි. අනතුරුව මහ මැතිවරණයේ දී පොහොට්ටුවේ ප්‍රබලම වියත් තරුණ දේශපාලකයෙකුගේ මැතිවරණ කාර්යාලයක්   ගොඩනැගිල්ලේම පවත්වාගෙන ගියේය. ඒ දේශපාලකයා පාර්ලිමේන්තු ගියේය. ඔහුට අවශ්‍ය  කාර්යාල පහසුකම සැලසුවේත් මුලින් කී ව්‍යාපාරිකයා විසිනි. ඒ … දිගටම අවුරුද්දක දී කුඩු ටොන් එකක් රටට ගෙනා දෙමටගොඩ රුවන්ගේ ගෙදරට සී.අයි.ඩි. ය අද උදේ ගිය ගමන… කියවන්න