අපි චීනෙට රැවටිලා ද? නැතිනම් අපි අපිම රැවටෙනව ද?… උමතු පොහොර කතාවේ මුල මැද අග

ආචාර්ය වර්ශි දන්දෙනිය – කෘෂිකර්ම පීඨය, පාංශු විද්‍යා දෙපාර්තමේන්තුව, (විශේෂ සංවාදයක් ඇසුරින් සැකසිනි) කාබනික පොහොර ටොන් අනූනවදහසක් චීනයෙන් ගෙන්වීමට සියල්ල සූදානම්ය.  මේ සම්බන්ධව රට තුළ විද්වතුන් මතුකරන ගැටලු මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවරයා විසඳන්නට හදන්නේ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව   කැඳවීමෙනි. රටේ නීතියටත් වංගු දමා විද්‍යාත්මක වාර්තා  මත පදනම්ව ඇති දත්ත අතුගා  මේ කෘෂිකර්ම ඇමතිවරයා තමන් ගෙන්වන චීන … දිගටම අපි චීනෙට රැවටිලා ද? නැතිනම් අපි අපිම රැවටෙනව ද?… උමතු පොහොර කතාවේ මුල මැද අග කියවන්න