ලෝකයේ චමත්කාරය විඳිමින් ජීවිතය ඉගෙන ගන්නා සොබා දහමේ දරුවො….

සුනේත්‍රා ඇතුගල්පුර – ඡායාරූප ශෂී සුබ්‍රමනියම් – ස්විස් ඔර්ලෝසු මෙන්ම ස්විස් ජනතාවද වෙලාවට වැඩ කරන ප්‍රජාවක් ලෙස ප්‍රචලිතය. ඊටත් වඩා ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කරන ප්‍රජාවක් ලෙස අත්දැකීමෙන් අපට කිව හැකි ය. ඒ නිසාම මුදල් ගනුදෙනුවලදී ඔවුහු ඉතා අරපිරිමැස්මක් සහිත ජාතියකි. මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන් ගෙන් වැඩි පිරිසක් වසර කීපයක් යන්නට පෙර නවීන පන්නයේ වාහනයක් … දිගටම ලෝකයේ චමත්කාරය විඳිමින් ජීවිතය ඉගෙන ගන්නා සොබා දහමේ දරුවො…. කියවන්න