fbpx

Tag: විශේෂ

කපුවෝ රාජකාරි පංගුවට ඇවිලෙති… දෙවියන් දෙවොල තුළ හුදෙකලා කර අලවතුගොඩ සමන් දේවාලය සීල් තියයි!

කපුවෝ රාජකාරි පංගුවට ඇවිලෙති… දෙවියන් දෙවොල තුළ හුදෙකලා කර අලවතුගොඩ සමන් දේවාලය සීල් තියයි!

අලවතුගොඩ සමන් දේවාලයට සීල් තැබීමට බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙයට දෙසතියකට පමණ ඉහත දී දේවාලයේ ප්‍රධාන කපුවා ...

රොයල් බීච් සමන් ඇතුළු පස් දෙනා ඝාතනයට පැමිණි ජිප් රථය සොයා ගනී… එක් සැකකරුවෙක් අත් අඩංගුවට!

රොයල් බීච් සමන් ඇතුළු පස් දෙනා ඝාතනයට පැමිණි ජිප් රථය සොයා ගනී… එක් සැකකරුවෙක් අත් අඩංගුවට!

ලලිත් චාමින්ද - බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය  සඳහා ඝාතකයින් පැමිණි බවට සැකකරණ   මෝටර් රථය  ගාල්ල චීනකොරටුව මැදපාරේ රථගාලක දමා ගොස් ...

කුලී ඝාතකයින් කණ්ඩායමක් මල්වතු හිරිපිටිය පන්සලේ හිමිනමක් විහාරස්ථානය තුළම වෙඩි තබා ඝාතනය කරයි!

කුලී ඝාතකයින් කණ්ඩායමක් මල්වතු හිරිපිටිය පන්සලේ හිමිනමක් විහාරස්ථානය තුළම වෙඩි තබා ඝාතනය කරයි!

ගම්පහ මල්වතු  හිරිපිටිය කහටාන ගණාරාම මහා විහාරස්ථානය තුළ හිමිනමක් ටී - 56 ගිනි අවියකින් වෙඩි තබා අද දහවල් ඝාතනය කර තිබේ. ...

අපේ ජන බලපක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළ 05ක් බෙලිඅත්තේ දී වෙඩි තබා මරා දමයි…

අපේ ජන බලපක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළ 05ක් බෙලිඅත්තේ දී වෙඩි තබා මරා දමයි…

බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්ත පාලම අසලදී    අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු  පුද්ගලයින් 05 දෙනෙක් වෙඩි තබා ...

ලෝක කුසලානයට තේරූ 19න් පහළ කණ්ඩායම පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ අපේක්ෂා බිඳ දමලා…

ලෝක කුසලානයට තේරූ 19න් පහළ කණ්ඩායම පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ අපේක්ෂා බිඳ දමලා…

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ගිය ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ක්‍රිකට් ආයතනයේ උප ...

දැන් හොඳටම ඇති… සුළු සේවිකාවකට පහරදීමේ චෝදනා මත බන්ධනාගාරගත කළ ජ්‍යේෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සිදුවූ සියල්ල හෙළි කර සේවයෙන් ඉල්ලා අස් වේ…

සෞඛ්‍ය වෘත්තීය සමිති බලපොරය නිසා රාජ්‍ය සේවයට අහිමි වන ජීවකයා!

රජිත් කීර්ති තෙන්නකෝන් - පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අති දක්ෂයෙකු බව රටම දන්නේය. ඔහු කුකුල් කේන්තිකාරයෙක් බව මුළු ගාල්ලම ...

ඔන්ලයින් පනතට එරෙහිව ජාති ආගම් භේදවලින් තොරව රටපුරා විසිරුණු සිවිල් සංවිධාන සහ විද්වත්හු එක මිටට රොක් වෙති!

ඔන්ලයින් පනතට එරෙහිව ජාති ආගම් භේදවලින් තොරව රටපුරා විසිරුණු සිවිල් සංවිධාන සහ විද්වත්හු එක මිටට රොක් වෙති!

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම්වලට මුළුමනින්ම පටහැණි ලෙස මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සංවිධානය වීමේ අයිතිය සහ සිවිල් ක්‍රියාකාරීත්වයන්හි නිරතවීමේ අවකාශ සීමා ...

නාවික  හමුදා අත් අඩංගුවට ගත් කුඩු තොගයේ වටිනාකම කෝටි 163ක්… සැක කරුවන් 11 සමග කුඩු තොගය නාකොටික් එකට භාර දෙයි!

නාවික හමුදා අත් අඩංගුවට ගත් කුඩු තොගයේ වටිනාකම කෝටි 163ක්… සැක කරුවන් 11 සමග කුඩු තොගය නාකොටික් එකට භාර දෙයි!

ලලිත් චාමින්ද - රුපියල් මිලියන 1626කට  අධික වටිනාකමින් යුතු  හෙරොයින් මත්කුඩු කිලෝග්‍රැම් 65කට අධික  තොගයක්  ප්‍රවාහනය කරමින් තිබු බහුදින යාත්‍රාවක් ...

වැ.බ. පොලිස්පති තුමනි… පොලිසිය නිදහස් කරන්න… අපි දේශපාලනය කරමු!  

වැ.බ. පොලිස්පති තුමනි… පොලිසිය නිදහස් කරන්න… අපි දේශපාලනය කරමු!  

ජානක ලියනආරච්චි - නාරම්මල අහිසංකය වඩු කාර්මිකයාට මහ මගදී වෙඩි තබා ඝාතනය කළ පොලිස්යේ දූෂණ මර්ධන ඒකකයේ වැඩබලන ස්ථානාධිපති  උප පොලිස් ...

Page 17 of 236 1 16 17 18 236
ADVERTISEMENT

නවතම ලිපි

ADVERTISEMENT

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist